
එම ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයෙකු හමුවීම හේතුවෙන් වෛරසය පැතිරයාම වැළැක්වීම සඳහා මෙම තීරණය ගෙන තිබේ.
ඒ අනුව එම ප්‍රදේශයේ ජනතාව දින 14ක් නිවෙස් තුළම රඳවා විරෝධයට ලක් වීමට නියමිතය.
ලංකාවේ ප්‍රථම කොරෝනා මරණය වාර්තාවූයේද මාරවිල පුද්ගලයෙකු මියයාමෙනි.

Loading posts...