කොතළාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයට අනුබද්ධ වේරහැර ප‍්‍රදේශයේ පිහිටි රෝහලේ සේවය කරන
දෙදෙනෙකුට
කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙයි.එම සේවකයින් දෙදෙනා ප‍්‍රතිකාර සඳහා අංගොඩ IDH රෝහල වෙත යොමු කර ඇති අතර ඔවුන් දෙදෙනා සමග එම රෝහලේ ගැවසුණු සියලුදෙනා ස්වයං නිරෝධායනයට ලක් කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන ඇත.