අඛණ්ඩ ඇඳිරි නීතිය පවතින කාලයේ කළුතර මතුගම වතු නිවාසවල සිටින
ජනතාවට
ආහාර හිඟයක් මතුව ඇති නිසා ඔවුන්ට උපකාර කිරීමට නිවසේ කෑම සකස්කිරීමේ වැඩපිළිවෙලක් හිටපු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම විසින් අරඹා ඇත.