සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ඉදිරි මහ

මැතිවරණයට තරග කිරීම සඳහා නාමයෝජනා පත්‍රයට මීට සුළු මොහොතකට පෙර අත්සන් තැබුවා.