පැතිර යන කොරෝනා වෛරස් රෝගය පාලනය කරලීම සදහා  රජය හා ආරක්ෂක අංශ, විදේශයන් සිට
පැමිණෙන
පුද්ගලයන් නිරෝධායනය සදහා යොමු කිරිමට රංටැඹේ ජාතික ශිෂ්‍ය භට පුහුණු මධ්‍යස්ථානයද නිරෝධායන මධ්‍යස්ථානයක් බවට පත් කර ඇති බව මිනිපේ ප්‍රාදේශිය ලේකම් වත්සලා මාරඹගේ මහත්මිය  පවසනවා.

500කට අධික පිරිසක් වෙනුවෙන් එම මධ්‍ය්‍යස්ථානයේ පහසුකම් සැපයිමට හැකි පරිදි ආරක්ෂක අංශ කටයුතු කරමින් සිටින බවයි ඇය වැඩිදුරටත් සදහන් කළේ.