කොරෝනා ආසාදනය නිසා ලොක් ඩවුන් කර තිබෙන නයිජීරියාවේ
ලාගොස් නුවර
දිගටම පවතින ඇඳිරි නීතිය අතර කෙටි විරාමයේදී පරතරය තබාගෙන හැසිරීමේ විනයක් දක්නට නොතිබුණි. ජනාතාව නගරයට ඇතුළු කළේ උෂ්ණත්වය පරීක්ෂා කිරීමෙන් අනතුරුවය.