හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන පොහොට්ටුව ලකුණින් පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් තරග වැදීමට
නාම යෝජනා

අත්සන් කර ඇති බව අද වාර්තා විය. ඔහු ජාතික ලැයිස්තුවෙන් පැමිණෙනු ඇති බවට පසුගිය දිනවල කටකතා පැතිරිණි.
ඒ අනුව හිටපු ජනපතිවරයෙකු ලෙස නැවත මන්ත්‍රී ධූරයක් සඳහා තරග වදින දෙවැනියා ලෙස මෛත්‍රිපාල වාර්තා පොතට එක්වේ.