අමාත්‍ය  මහින්ද අමරවීර මහතාගේ පුත් පසන් අමරවීර මහතා ඇමෙරිකාවේ සිට අද  (17)   ශ්‍රී ලංකාවට
පැමිණිමෙන් පසු 
දියතලාව පිහිටි  නිරෝධායන මධ්‍යස්ථානයට ගොස්  ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි.

රටේ පවතින තත්ත්වය  සැළකිල්ලට ගනිමින් ඔහු  නිරෝධායන කටයුතුවලට සහය දක්වා මෙලෙස දියතලාවට ගොස් තිබේ.