වීඩියෝවේ දැක්වෙන්නේ මේ දිනවල කොරෝනා ආසාදිත තත්වය මත ඇති අවදානම සලකා රෝහල් වලට ඇතුළුකිරීමේදී උණ පරීක්ෂාවකින් අනතුරුව රෝහල් දොරටුවෙන් ඇතුළු කරගන්නා ආකාරයයි.
මෙම වීඩියෝව නාරාහේන්පිට ලංකා හොස්පිටල්ස්හිදි ගනුලැබූවකි.