[Trending][btop]
[News][stack]
'/>

IDH රෝහලේ වෛද්‍යවරයෙකුට කොරෝනා

මුල්ලේරියාවේ පිහිටි IDH රෝහලේ මහජන සෞඛ්‍ය අංශයේ සේවය කරනු ලබන වෛද්‍යවරයෙකුට ද නව
කොරෝනා
වෛරසය වැළදී ඇති බව ජාතික බෝවන රෝග විද්‍යා ආයතනයේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික‍්‍රම සඳහන් කර සිටියේය.
 මෙම වෛද්‍යවරයාට නව කොරෝනා වෛරසය වැළදී ඇති බවට තහවුරුවී ඇත්තේ ඊයේ දිනයේදීය.
මෙරටින් කොරෝනා ආසාදිත දෙවැනි වෛද්‍යවරයා මොහුය. මින් ඉහත කායික රෝග විශේෂඥ වෛද්‍යවරයෙකුටද මෙය වැළඳිණි.