කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි සැක සහිතව අනුරාධපුර බන්ධනාගාරයේ රැඳවියෙකු අද (14)
අනුරාධපුර ශික්ෂණ
රෝහලට ඇතුළත් කිරීමෙන් පසු කොළඹ IDH රෝහල වෙත මාරුකර එවා තිබේ.

අසර්බයිජානයේ සේවය කර ඇති ඔහු පසුගිය පෙබරවාරි මස මෙරටට පැමිණ ඇකි අයෙකි. ඔහු ඊයේ (13) බන්ධනාගාර ගත කර අත්තේ රථවාහන නඩුවක් සම්බන්ධයෙනි.