ඇඳිරි නීතිය අවසන් වූ වහා ජනතාව
බඩු රැස් කිරීමේදී අනවශ්‍ය
ලෙස කලබල වීමට අවශ්‍යතාවක් නැති බවත් සතොස ජාලය තුළ තොග රැස් කර ඇති බවත් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයා නිවේදනයකින් දන්වා තිබේ.