[Trending][btop]
[News][stack]

ඇඳිරි නීතිය අවසන්වූ හැටියේ සතොසේ බඩු තියනවා කලබල වනු එපා

ඇඳිරි නීතිය අවසන් වූ වහා ජනතාව
බඩු රැස් කිරීමේදී අනවශ්‍ය
ලෙස කලබල වීමට අවශ්‍යතාවක් නැති බවත් සතොස ජාලය තුළ තොග රැස් කර ඇති බවත් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයා නිවේදනයකින් දන්වා තිබේ.