කොරෝනා ‌රෝග තත්වය නිසා අසාධ්‍ය තත්වයේ පසුවන සිව්වැනියෙකු අංගොඩ අයිඩීඑච් දැඩි සත්කාර ඒකකයට ඇතුළු කළ පුවත ඊයේ වාර්තුවූ අතර
අද (27) වාර්තාවන්නේ 5 වැනි අසාධ්‍ය රෝගියාද

දැඩි සත්කාර ඒකකයට ඇතුළු කළ බවයි. වැලිකන්ද රෝහලේ දැඩි සත්කාර ඒ්කකය වෙත මෙම පුද්ගලයා ඇතුළු කර ඇත.
මේ අතර රෝගය වැළඳී ඇති බවට දැනට තහවුරුවූ 106 දෙනාගෙන් 6 දෙනෙකුම මේ වනවිට සුවය ලබා පිටව ගොස් ඇතැයිද සෞඛ්‍ය අංශ වාර්තා කර තිබේ.