සැමදා සෙනග පිරුණ මක්කම කොරෝනා නිසා හිස්ව ගිය අයුරු
කොරෝනා වයිරස් පැතිරීම නැවැත්වීම සඳහා පසුගිය සතියේ සවුදි අරාබිය
වන්දනා චාරිකා
තාවකාලිකව අත්හිටුවා තිබේ. වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා පූර්වාරක්ෂාව පියවරක් ලෙස මක්කම අල්-හරාම් පල්ලිය සහ මෙඩිනාහි අල්-මස්ජිඩ් අල් නබාවි, ඉස්ලාමයේ ශුද්ධ වූ ස්ථාන දෙක සහ වන්දනා ගමනේ කේන්ද්‍රීය ස්ථාන වසා දමන ලදී.
ඡායාරූප වලින් පෙනී යන්නේ මිනිසුන්ගෙන් දවස පුරා පිරී ගිය එම ස්ථානය සම්පූර්ණයෙන් හිස් වී ගිය අයුරුය.
𝔾𝕠𝕤𝕤𝕚𝕡 𝕃𝕒𝕟𝕜𝕒 ℕ𝕖𝕨𝕤 :(2008-2026)
✉️ editor@gossiplankanews.com