මිනිස්සුන්ට කන්න නෑ - මාධ්‍ය සංදර්ශන වහා නවත්වන්න- අකිල
වහාම මාධ්‍ය සංදර්ශන පැවැත්වීම නවත්වා කොරෝනා
වයිරසය හේතුවෙන්
අසරණව සිටින ජනතාව පිළිබදව සොයා බැලීමට කටයුතු කරන ලෙස එක්සත් ජාතික පක්ෂ
මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරයි.
සිය ෆේස්බුක් පිටුව ඔස්සේ වීඩියෝවක් මුදහරිමින් ඒ මහතා මෙම ඉල්ලීම කර ඇත.
𝔾𝕠𝕤𝕤𝕚𝕡 𝕃𝕒𝕟𝕜𝕒 ℕ𝕖𝕨𝕤 - by Yathura Media Networks (Pvt) Ltd
✉️ editor@gossiplankanews.com