ලයිසියම් ජාත්‍යන්තර පාසල් සමූහයට අයත් කුරුණෑගල පිහිටි 250 දෙනෙකුට සියලු පහසුකම් සහිත ගොඩනැගිල්ල නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස භාවිත කිරීමට ලබා දීමට තීරණය කර තිබෙනවා.
අක්කර 40 ක භූමි ප්‍රමාණයක් තුළ
ඉදි කර තිබෙන විශේෂ උද්‍යානය තුළ පිහිටි එහි නවාතැන් සඳහා සියලු පහසුකම් සමන්විතය.
මේ ගැන ලයිසියම් ආයතනය නිකුත් කළ නිවේදනය පහතින්

At  a time of national need, we as an educational institute, 'Lyceum International Schools network' has decided to offer its Adventure Park Premises, in Kurunegala, which can accommodate and bed up to 250 people with all necessary sanitation facilities and large kitchen area, with top hygienic conditions, to be used as a hospital by the army during COVID-19 crisis'. The Park is located away from the Kurunegala town, ideally.                                                                           

We as a school, with the leadership of our Chief Visionary Officer Mr. Nikitha Grero, the guidance & vision of our Founder Mr.Mohan Lal Grero and Coordinating Principal, Mrs.Kumari Grero, believe that at a time of need we should be an example to the younger generation and take responsible measures to help the nation.
The Top management of the Lyceum Group.

We shall be most grateful to you could give news coverage of this event through your media.