
සියලුම දානමය කටයුතු
ළමා වාට්ටුවල පැවැත්වෙන විනෝද ක්‍රීඩා හා ක්‍රියාකාරකම් මේ සමගම මුළුමනින්ම නතරකර ඇති අතර ඒවා සංවිධාන නොකරන ලෙසට ඉල්ලීමක් කරන බවද ඔහු කීවේය. අපේක්ෂා රෝහලේ මේ වනවිට නේවාසික රෝගින් 1200 පමණ සිටිති.
-ජයන්ත සමරකොන්-

Loading posts...
Loading posts...