චීනයේ වුහාන්හි සිට පැතිරෙන කොවිඩ්19
වෛරස් රෝගය නිසා ඊයේ(19) වනවිට මියගිය ගණන 2128 දක්වා ඉහළ ගොස් තිබේ. ආසාදිතයින් ගණන 74724 කි. චීනයෙන් පිටත හමුවූ ආසාදිතයින් ගණන 1148 ක් වන අතර ඉන් 10 දෙනෙකු මියගොස් තිබේ.
ඉරානයේ දෙදෙනෙකු හා හොංකොහි දෙදෙනෙකු මියගිය අය අතර සිටී. එසේම ජාත්‍යන්තර නෞකාවේ 2 නෙකු, ජපානයේ තායිවානයේ ප්‍රංශයේ හා පිලිපීනයේ එක් අයෙකු බැගින් මියගොස් තිබේ.