Home
English
About
Advertising
YT
FB
X
Contact
සිංහල
ENGLISH
தமிழ்
Ad Code
Latest News
Advertisement
Home
News
දෙහිවල - බත්තරමුල්ල (163) පෞද්ගලික බස් වර්ජනයක්
දෙහිවල - බත්තරමුල්ල (163) පෞද්ගලික බස් වර්ජනයක්
February 25, 2020
දෙහිවල - බත්තරමුල්ල මාර්ග අංක 163 පෞද්ගලික බස් රථ වැඩවර්ජනයක් ආරම්භ කර ඇත. බස් රථ
නවත්වා තැබීම
සදහා බත්තරමුල්ල නගරයේ ස්ථානයක් ලබාදෙන ලෙස ඉල්ලමින් රියැදුරන් එම වර්ජනය ආරම්භ කර තිබේ.
බස් සංගම් සභාපති ගැමුණ විජේරත්න මහතාට අයත් බස් රථ වැඩි ප්‍රමාණයක් දාවනය වන්නේද මෙම මාර්ග අංකය යටතේය.
𝔾𝕠𝕤𝕤𝕚𝕡 𝕃𝕒𝕟𝕜𝕒 ℕ𝕖𝕨𝕤
:(2008-2026)
✉️ editor@gossiplankanews.com
News
Side
ꜱʜᴀʀᴇ ᴡɪᴛʜ:
Print Article
ගොසිප් ලංකා ප්රවෘත්ති WhatsApp ඔස්සේ
ලබාගැනීමට මෙතැනින් සමූහයට එක්වන්න
ʀᴇᴄᴏᴍᴇɴᴅᴇᴅ
Loading posts...
ʀᴇᴄᴇɴᴛ ɴᴇᴡꜱ
Recent Posts
8/recent/post-list
Loading posts...
5/recent2/post-list
5/recent3/post-list
5/recent4/post-list
Load More News
Close Menu