පසුගිය වර්ෂාවසාන නිවාඩුව සදහා බිරිය හා දරු දෙදෙනා සමග විවේකය ගත කිරීමට ගිය ෆේස් බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් විවේකය ගැන උපදෙස් සපයමින්
පවුල සමග

ජීවිතය ගත කිරීමේ වැදගත්කම පෙන්වා දෙන සටහනක් සිය බ්ලොග් අඩවියට එක් කළේය. ඒ සමග ඔහු තම දෙමාපියන් හා සොයුරියන් දෙදෙන සමග අතීතයේ ලබාගත් ඡායාරූපයක්ද ප්‍රසිද්ධ කලේය.