Home
English
About
Advertising
YT
FB
X
Contact
සිංහල
ENGLISH
தமிழ்
Ad Code
Latest News
Advertisement
Home
News
ප්‍රාලේ වල වැඩකරන සංවර්ධන නිලධාරි භික්ෂූන් වහන්සේලා ගුරු සේවයට
ප්‍රාලේ වල වැඩකරන සංවර්ධන නිලධාරි භික්ෂූන් වහන්සේලා ගුරු සේවයට
January 13, 2020
සංවර්ධන නිලධාරීන් ලෙස සේවය කරන භික්ෂූන් වහන්සේලා ගුරු සේවයට අනුයුක්ත කිරීමට පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
උපාධිධාරී භික්ෂූන්
වහන්සේලා පිරිසක් මේ වනවිට සංවර්ධන නිලධාරීන් ලෙස ප්‍රාෙද්ශීය ලේකම් කාර්යාලවල සේවය කරමින් සිටින බවද අගමැතිවරයා කීය.
එම භික්ෂූන් වහන්සේලා ගුරුසේවයට අනුයුක්ත කිරීමට කැබිනට් මණ්ඩලය තීන්දුවක් ගත්බවද වාද්දුව ප්‍රදේශයේ පැවැති ආගමික උත්සවයකට සහභාගි වූ අගමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය
(රංජන් කස්තුරි)
𝔾𝕠𝕤𝕤𝕚𝕡 𝕃𝕒𝕟𝕜𝕒 ℕ𝕖𝕨𝕤
:(2008-2026)
✉️ editor@gossiplankanews.com
News
Side
ꜱʜᴀʀᴇ ᴡɪᴛʜ:
Print Article
ගොසිප් ලංකා ප්රවෘත්ති WhatsApp ඔස්සේ
ලබාගැනීමට මෙතැනින් සමූහයට එක්වන්න
ʀᴇᴄᴏᴍᴇɴᴅᴇᴅ
Loading posts...
ʀᴇᴄᴇɴᴛ ɴᴇᴡꜱ
Recent Posts
8/recent/post-list
Loading posts...
5/recent2/post-list
5/recent3/post-list
5/recent4/post-list
Load More News
Close Menu