රන්ජන් රාමනායක සමග පැවැත්වූ සංවාද යයි දක්වමින් අන්තර්ජාලයේ හඩ පට පළ කර ඇති යූටියුබ් නාලිකා අතරින් 48 කට එරෙහිව පුද්ගලිකත්වය අවභාවිතා කිරීම, ව්‍යාජත්වය
හා අපහාසය
යන කරුනු මුල්කරගෙන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පැමිණිලි කර තිබේ.
ඇය සඳහන් කර ඇත්තේ තමා ඒවා ගැන යූටියුබ් වෙත පැමිණිලි යොමු කළ බවත් ඒ අනුව ඒවා අන්තර්ජාලයෙන් ඉවත්කිරීමට යූටියුබ් ආයතන ඉදිරියේදී කටයුතු කරනු ඇති බවත්ය.
හිරුණිකා මේ ගැන සඳහන් කළ ෆේස් බුක් පෝස්ටුව පහතින්