Home
English
About
Advertising
YT
FB
X
Contact
සිංහල
ENGLISH
தமிழ்
Ad Code
Latest News
Advertisement
Home
Mag
කොරෝනා මරණ 106 දක්වා ඉහළට
කොරෝනා මරණ 106 දක්වා ඉහළට
January 28, 2020
චීනයේ සිට පැතිරයමින් පවතින කොරෝනා
වෛරස් ආසාදනය
නිසා අද (28) උදෑසන නවතම සංඛ්‍යාලේඛන අනුව මියගිය සංඛ්‍යාව 106 දක්වා ඉහළ ගොස් තිබේ. මෙම මරණ සියල්ලම චීන ජාතිකයින්ගේ මරණයි.
ආසාදිත රෝගීන් සංඛ්‍යාව 4581 දක්වා ඉහළ ගොස් ඇත.
මේ දක්වා කොරෝනා වෛරස් ආසාදන වාර්තාවූ රටවල් අතරට ඊයේ ශ්‍රී ලංකාවද එකතුවූ අතර ඊට අමතරව කැම්බෝඩියාව හා ජර්මනියද එක්ව තිබේ.
උදේ 8.30ට යාවත් කාලවූ සංඛ්‍යාලේඛනය පහතින්
𝔾𝕠𝕤𝕤𝕚𝕡 𝕃𝕒𝕟𝕜𝕒 ℕ𝕖𝕨𝕤
- by Yathura Media Networks (Pvt) Ltd
✉️ editor@gossiplankanews.com
Mag
Side
ꜱʜᴀʀᴇ ᴡɪᴛʜ:
Print Article
ʀᴇᴄᴏᴍᴇɴᴅᴇᴅ
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Loading posts...
ʀᴇᴄᴇɴᴛ ɴᴇᴡꜱ
Recent Posts
5/recent/post-list
Loading posts...
5/recent2/post-list
7/recent3/post-list
8/recent4/post-list
Load More News
Close Menu
//]]>