ප්‍රවීණ ගුවන්විදුලි නිවේදක සුනිල් චන්ද්‍ර වික්‍රමසිංහ මහතා 21 වනදා අභාවප්‍රාප්ත වූයේය. 1970 දශකයේ
ගුවන්විදුලි නිවේදන ක්ෂෙත්‍රයට

පිවිසි ඒ මහතා රජරට සේවයේත් ලක්හඩ ගුවන්විදුලියේත් ස්වාධීන රූපවාහිනියේත් සේවය කළේය.
සුනිල් චන්ද්‍ර වික්‍රමසිංහ යුගයේ දක්ෂ නිවේදකයෙකි රජරට සේවයේ සිට කොළඹ ප්‍රධාන කාර්යාලයට පැමිණ 87- 88 භීෂණ සමයේ ගුවන් විදුලිය අඛණ්ඩව පවත්වාගෙන යාමට වැඩ කළ අයෙකි
ලක්හඬ මෙහෙයුම් කළමනාකරු ලෙස ඔහු දශකයකට වැඩි කාලයක් සේවය කර ඇත.
 අවසන් කටයුතු අද 23 දින සවස ගනේමුල්ල පොල්හේන සුසාන භූමියේදී සිදු කෙරේ .අවමංගල්‍ය උත්සවය පස්වරු 3 .00 , කැන්දලියද්ද පාළුව නිවසේදී ආරම්භවේ.