හෙක්ටයාර 269ක භුමි භාගයකින් යුතු කොළඹ වරාය නගර
ව්‍යාපෘතිය කොළඹ

දිස්ත්‍රික්කයේ ව්‍යාපාරික භුමිය හා එක් කිරීම පසුගිය 7 වනදා සිදු කෙරුණේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති චෙන් ෂුයෙයුවාන් මහතාගේ සහභාගීත්වයෙන්.

මෙම භූමිය මෙරට භූමියේ කොටසක් ලෙස එක් කිරීමේ නිල උත්සවය ද වූ මෙම උත්සවයේදීදී සමරු මුද්දරයක් සහ මුල් දින කවරයක්ද නිකුත් කළේය.

උත්සවයෙන් අනතුරුව අපූරු මල්වෙඩි සංදර්ශනයක්ද පැවැත්වුණු අතර මෙම එම අවස්ථාවේ ඡායාරූප එකතුවයි
https://gallery.gossiplankanews.com/event/%e0%b6%9a%e0%b7%9c%e0%b7%85%e0%b6%b9-%e0%b7%80%e0%b6%bb%e0%b7%8f%e0%b6%ba-%e0%b6%b1%e0%b6%9c%e0%b6%bb%e0%b6%ba-%e0%b6%9a%e0%b7%9c%e0%b7%85%e0%b6%b9-%e0%b6%af%e0%b7%92%e0%b7%83%e0%b7%8a%e0%b6%ad.html