අනුර කුමාර දිසානායක පරාජයේ වගකීම භාරගෙන ජවිපෙ නායකත්වයෙන්
ඉල්ලා අස්වන්නට යන බවට ජනතා විමුක්ති පෙරමුණේ හිටපු ප්‍රබලයෙකුවන විමල් වීරවංශ ඇමතිවරයාට සම්බන්ධ වෙබ් අඩවියකින් අද අනාවරණය කර තිබේ.
එම පුවත පහත පරිදිය.