
හඳුන්වාදෙන
දකුණු පළාත් පෞද්ගලික බස්රථ හිමියන් සමග තංගල්ලේදී පැවැති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.
මින් පෙර අවස්ථාවකද බස් ගාස්තු ගෙවීම සඳහා පෙර ගෙවුම් කාඩ්පත් ක්‍රමයක් හඳුන්වා දුන්නද එය අසාර්ථක වුණා.

Loading posts...