මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා නිවේදනයක් නිකුත් කරමින්
දන්වා ඇත්තේ
තමාට ඇමති ධූරයක් අපේක්ෂා නොකළ බවත් මහමැතිවරණය තෙක් අන්තර්කාලීන රජයේ අගමැති හා ජනපති නව ඇමතිධූර ලබාදීමේ දුෂ්කර කාර්යයට උදව් කරනු පිණිස තමා ඇමති ධූරයක් ලබා ගැනීම ප්‍රතික්ෂේප කළ බවයි.