මහින්ද රාජපක්ෂ නව අගමැතිවරයා ලෙස අද දින ජනපති ලේකම් කාර්යාලයේ
දිවුරුම් දුන් උත්සවයට නාමල්,

යෝෂිත හෝ රෝහිත පුතුන් තිදෙනා ඉදිරිපෙළ  සහභාගී නොවීම කැපී පෙනුණි.ඔවුන් සිටියේ පසු පෙළකය. ඒ වෙනුවට ඔවුන් තිදෙනගේ භාර්යාවන් හා ශිරන්ති ආර්යාව ඉදිරියට පැමිණ සිටි අතර ගෝඨාභය ජනපතිගේ පුතු හා ලේලියද පැමිණ සිටිනු පෙනිණි. ඡායාරූප කිහිපයක් පහතින්





ඡායාරූප සියල්ල මෙතැනින්
https://gallery.gossiplankanews.com/news/mahinda-rajapaksa-sworn-in-as-new-prime-minister.html