Home
English
About
Advertising
YT
FB
X
Contact
සිංහල
ENGLISH
தமிழ்
Ad Code
Latest News
Advertisement
Home
Mag
මංගල සහ අජිත් ඇමති ධූර වලින් ඉල්ලා අස්වෙති
මංගල සහ අජිත් ඇමති ධූර වලින් ඉල්ලා අස්වෙති
November 17, 2019
ජනාධිපතිවරණයේ ප්‍රකාශ වුණු ප්‍රතිඵලවලට අනුව ජන මතයට ගරුකරමින් මුදල් අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස් වූ බව මංගල සමරවීර මහතා පවසයි.
ඊට අදාළ
ලිපිය මේ වන විට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත යොමුකර ඇති බවයි ඒ මහතා සඳහන් කර ඇත.
මේ අතර ජනවරමට ගරු කරමින් තමා ද ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු තාක්ෂණ අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට වීමට තීරණය කළ බව අජිත් පී. පෙරේරා මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.
𝔾𝕠𝕤𝕤𝕚𝕡 𝕃𝕒𝕟𝕜𝕒 ℕ𝕖𝕨𝕤
- by Yathura Media Networks (Pvt) Ltd
✉️ editor@gossiplankanews.com
Mag
Side
ꜱʜᴀʀᴇ ᴡɪᴛʜ:
Print Article
ʀᴇᴄᴏᴍᴇɴᴅᴇᴅ
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Loading posts...
ʀᴇᴄᴇɴᴛ ɴᴇᴡꜱ
Recent Posts
5/recent/post-list
Loading posts...
5/recent2/post-list
7/recent3/post-list
8/recent4/post-list
Load More News
Close Menu
//]]>