Home
English
About
Advertising
YT
FB
X
Contact
සිංහල
ENGLISH
தமிழ்
Ad Code
Latest News
Advertisement
Home
Pol
වතුකරයේ සහාය ගෝඨාට ගන්න ශිරන්ති ස්ටේජ් නගී
වතුකරයේ සහාය ගෝඨාට ගන්න ශිරන්ති ස්ටේජ් නගී
November 05, 2019
උඩරට වතුකරයේ කම්කරු ඡන්ද ගෝඨාභය රාජපක්ෂට
දිනාදීම වෙනුවෙන්
මහින්ද රාජපක්ෂ බිරිය ශිරන්ති රාජපක්ෂ පසුගිය 3 වනදා වතුකරයේ කුඩා ජනහමු ගණනාවක් පවත්වා තිබෙන බව වාර්තාවේ. තලවකැලේ ලිඳුල ආගරපතන ඇතුළු ප්‍රදේශ ගණනාවක මෙම රැස්වීම් තබා ඇත.
වතුකම්කරු ගැටලු සාකච්චා කිරීමටත් ඒවාට විසඳුම් ලබාදෙන බවට පොරොන්දු දීමත් මෙහිදී සිදුව ඇත.
𝔾𝕠𝕤𝕤𝕚𝕡 𝕃𝕒𝕟𝕜𝕒 ℕ𝕖𝕨𝕤
- by Yathura Media Networks (Pvt) Ltd
✉️ editor@gossiplankanews.com
Pol
Side
ꜱʜᴀʀᴇ ᴡɪᴛʜ:
Print Article
ʀᴇᴄᴏᴍᴇɴᴅᴇᴅ
ඔබේ ප්රතිචාරය කුමක්ද?
Loading posts...
ʀᴇᴄᴇɴᴛ ɴᴇᴡꜱ
Recent Posts
5/recent/post-list
Loading posts...
5/recent2/post-list
7/recent3/post-list
8/recent4/post-list
Load More News
Close Menu
//]]>