අමෙරිකාවේ මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුමට
එරෙහිව මාරාන්තික උපවාසයක්
ආරම්භ කළ පුජ්‍ය උඩුදුම්බර කාශ්‍යප හිමියන් ජනපති අපේක්ෂකයන්ගේ පොරොන්දු විශ්වාස කර සිය උපවාසය අත්හරිනු ලැබු බව වාර්තාවේ.
සජිත් ප්‍රේමදාස  සහ ගෝඨාභය රාජපක්ෂ එවනු ලැබු ලිපි දෙකක් එයට හේතු විය.

අමෙරිකාව සමග අත්සන් කිරිමට යෝජිත ගිවිසුම කිසිවිටකත් ජනාධිපතිවරණයට පෙර අත්සන් නොතබන බවට ආණ්ඩුව තීරණය කර ඇති බව සජිත් ප්‍රේමදාස දැනුම් දි ඇති අතර එවැනිම ලිපියක්
 ගෝඨාභය රාජපක්ෂ ද යොමු කර තිබුණි. එම ලිපි දෙක පහතින්