Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News

Advertisements

Trending

Advertisement

Gossip Lanka ලිපි ඔබේ Email ට ගෙන්වාගන්න

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එක්සත්
ජාතික පක්ෂය සහය දිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පා.ම, උදය ගම්මන්පිල,

    අපි එක්සත්
ජාතික පක්ෂයට බල කරනවා ඔබේ ජනවරම ජනතාව ප්‍රතික්ෂේප කරලා තියනවා. ඔබේ ජනවරම දැන් පිළුණු වෙලා තියනවා. ඒ නිසා වහාම පාර්ලිමේන්තුව විසිරුවා හැරීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවට ගෙනැවිත් එය තුනෙන් දෙකේ වැඩි ඡන්දයෙන් සම්මත කිරීමට අපට සහය දෙන්න. ඔවුන් එහෙම සහය දෙන්නේ නැත්නම් අපිට ජනතාවත් සමග පාරට බැහැලා පාර්ලිමේන්තුව විසිරුවා හරින තැනට එක්සත් ජාතික පක්ෂය තල්ලු කරන්න සිද්ධ වෙයි. එතෙන්ට අපිව තල්ලු කරන්න එපා කියන එක අපි එක්සත් ජාතික පක්ෂයෙන් ඉල්ලීමක් විදියට කරනවා.











Gossip Lanka Previous News

තවත් පුවත්

gossip lanka, gossiplankanews.com, gossiplanka, gosiplanka, gossiplankanews, gossiplanka.lk, gossiplanka.com,hiru,hirugossip,neth,neth gossip, sinhala, hot, sri lanka, wedding, rumours,facebook,lankanews, dehiwala, moratuwa, colombo, rajagiriya, kandy, galle, kurunegala, nugegoda, negombo, matara, anuradhapura,kalutara, gampaha, jaffna

Gossip Lanka Side News

Gossip Lanka Videos

Advertisement

Latest Picture Collections

Gossip Lanka Stats

Like Us on Facebook

Follow Us on Youtube & Twitter