නාරාහේන්පිට උද්‍යාන පාරේ තිබී පුද්ගල මළ සිරුරක් සොයා ගෙන තිබෙයි.

පොලීසිය
සදහන් කළේ අද පෙරවරුවේ පොලිස් හදිසි ඇමතුමක් අංකයට ලැබුණු තොරතුරකට අනුව මෙම මළ සිරුර සොයා ගත් බවයි.

මියගිය පුද්ගලයා නාරාහේන්පිට ප්‍රදේශයේම නිවාස සංකීර්ණයක පදිංචි 32 හැවිරිදි පුද්ගලයෙකු බවට හඳුනාගෙන තිබෙනවා.

ඔහු මියයාමට හේතුව මෙතෙක් අනාවරණ වී නැත.