Sinhala Edition English Edition
Facebook Official Fanpage Official Twitter Account Rss Feed
Load more news >>

Latest News

Load more news >>

Advertisements

Advertisement

Gossip Lanka ලිපි ඔබේ Email ට

ඊයේ 21දා සිරිකොත මන්දිරයේ ගේට්ටු වසා කිසිවෙකුට ඇතුළු වීමට ඉඩ නොදී සජිත් ප්‍රේමදාස මහතාගේ
හමුව වළක්වාලූ බවට පැවසෙන අසත්‍ය ප්‍රවෘත්තියක් කිසියම් පිරිසක් විසින් පතුරවමින් සිටින බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

එවැනි සිදුවීමක් සිදුනොවූ බවත් 20 දා පැවති එක්සත් ජාතික පක්‍ෂ අමාත්‍ය මණ්ඩල හමුවේ දී එළැඹි පොදු
තීරණය වූයේ මහජන නියෝජිතයනට ස්තුති කිරීම සඳහා සජිත් ප්‍රේමදාස මහතා විසින් 21 වන දා සිරිකොත මන්දිරයේ දී පැවැත්වීමට සූදානමින් සිටි උත්සවය කල් දැමීම වඩාත් සුදුසු බව බවත් මහ ලේකම්වරයා සිය නිවේදනය සඳහන් කරයි.

ඒ අනුව සියළු පාර්ශවයන් වෙත එම තීරණය දැනුම් දීමට කටයුතු කෙරිණු බවත් එදින රාත්‍රියේ සජිත් ප්‍රේමදාස මහතා සමග පැවති දුරකථන සංවාදයේ දී ඔහු දැනුම් දුන්නේ සමහර කණ්ඩායම් වෙත පණිවිඩය යැවීමට නොහැකි වීම නිසා පැමිණෙන නියෝජිතයන් වොක්ෂෝල් වීදිය කාර්යාලයේ හමුවීමට කටයුතු යොදන බව යැයිද සියළු කටයුතු සිදුවූයේ ඒ එකඟතාවය අනුව බවත් මහ ලේකම්වරයාගේ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.













Load more news >>

Gossip Lanka Previous News

Latest Side News

Advertisement

Gossip Lanka Stats

Follow Us on Youtube & Twitter