පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයේ දැන්වීම් අනුව පොලිසියේ 16 කට ස්ථාන මාරුවීම් ලබාදී ඇති බව
වාර්තාවේ.

මෙම මාරුවීම් ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය මත හා මැතිවරණ කොමිසන් සභාවේ එකගතාව මත සිදුවුණ බවද දන්වා ඇත.