Home
English
About
Advertising
YT
FB
X
Contact
සිංහල
ENGLISH
தமிழ்
Ad Code
Latest News
Advertisement
Home
Mag
2015 සිට 2019 දක්වා වූ වසර පහක කාලය තුළ අමාත්‍යාංශ හා ඇමතිවරු මාරු කළ වාර ගණන 33ක්
2015 සිට 2019 දක්වා වූ වසර පහක කාලය තුළ අමාත්‍යාංශ හා ඇමතිවරු මාරු කළ වාර ගණන 33ක්
November 20, 2019
2015 සිට 2019 දක්වා වූ වසර පහක කාලය තුළ අමාත්‍යාංශ හා ඇමතිවරු මාරු කළ වාර ගණන 33ක් බව 'Manthri.lk වෙබ් අඩවිය පෙන්වා දෙයි.2010 වසරේ සිට 2014 වසර දක්වා
අමාත්‍යවංශ හා ඇමතිවරු
මාරු කළ වාර ගණන 10ක් බවද එම වෙබ් අඩවිය සඳහන් කරයි.මෙම වාර්තාව ඉදිරිපත් කරමින් ඔවුන් ප්‍රශ්න කරන්නේ රාජ්‍ය සේවයේ කාර්යක්‍ෂමතාවට මෙසේ අමාත්‍යාංශ හා ඇමතිවරු වෙනස් කිරීමේ බාධාවක් නොවන්නේද යනුවෙනි.එසේම මේ ආකාරයට අමාත්‍යාංශ හා අමාත්‍යවරු මාරු කිරීමෙන් ප්‍රතිපත්ති වෙනස් වීම මගින් රටකට සංවර්ධනයට දැඩි බාධාවක් එල්ල වන බව මේ පිළිබඳ අදහස් දක්වන විශේෂකයෝ පවසති.2017 - 2014 ගැසට් නිවේදන 11කින් හා 2015 - 2019 ගැසට් නිවේදන 32කින් අමාත්‍යාංශ වෙනස් කර ඇති බවද එම වෙබ් අඩවිය වැඩිදුරටත් සඳහන් කරයි.
𝔾𝕠𝕤𝕤𝕚𝕡 𝕃𝕒𝕟𝕜𝕒 ℕ𝕖𝕨𝕤
:(2008-2026)
✉️ editor@gossiplankanews.com
Mag
Side
ꜱʜᴀʀᴇ ᴡɪᴛʜ:
Print Article
ගොසිප් ලංකා ප්රවෘත්ති WhatsApp ඔස්සේ
ලබාගැනීමට මෙතැනින් සමූහයට එක්වන්න
ʀᴇᴄᴏᴍᴇɴᴅᴇᴅ
Loading posts...
ʀᴇᴄᴇɴᴛ ɴᴇᴡꜱ
Recent Posts
8/recent/post-list
Loading posts...
5/recent2/post-list
5/recent3/post-list
5/recent4/post-list
Load More News
Close Menu