පොලිසිය කළ වැටළීමකදී කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 200 ක අති විශාල ප්‍රමාණයක් මන්නාරමින්
වටළා තිබේ.

ඊයේ 23 සවස  වාහනයක ප්‍රවාහනය කරමින් සිටියදී මෙම වැටළීම සිදු කළ බව පොලිස් මාධ්‍ය නිවේදනයේ දැක්වේ. බර කිරීමේදී කිලෝග්‍රෑම් 200 ග්‍රෑම් 165 ක් එම තොගයේ තිබී ඇත.