පසුගිය සතියේ ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසට
සහය පළ කරන බව
පවසමින් මාධ්‍ය හමුවකට එක්වූ 71 හැවිරිදි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ් බී ඒකනායක අද (9) ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට සහාය පළ කරන බව පවසමින් අනුරාධපුර රැළියට එක්ව තිබේ.
ඔහු එජාප රජයේ හිටපු නියෝජ්‍ය ඇමතිවරයෙකි.