Home
English
About
Advertising
YT
FB
X
Contact
සිංහල
ENGLISH
தமிழ்
Ad Code
Latest News
Advertisement
Home
Pol
වාදයකට එන්නැයි සජිත් ගෝඨාට ට්විටර් හරහා අභියෝග කරයි
වාදයකට එන්නැයි සජිත් ගෝඨාට ට්විටර් හරහා අභියෝග කරයි
October 23, 2019
සිය ප්‍රතිපත්ති හා ඉදිරි දැක්ම පිළිබඳව මුහුණට මුහුණ සජීවී සංවාදයකට පැමිණෙන
ලෙස නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට අභියෝග කර තිබේ.
ශක්තිමත් අපේක්ෂකයෙකු නම් විරුද්ධ පාර්ශ්වය සමග එක වේදිකාවක විරුද්ධ පාර්ශ්වයේ අපේක්ෂකයා සමග අදහස් හුවමාරු කර ගැනීමට බියක් නොදැක්විය යුතු බවත් සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
ඔහු මෙම අභියෝගය ඉදිරිපත් කර ඇත්තේ ඔහුගේ නිල ට්විටර් ගිණුම හරහාය.
𝔾𝕠𝕤𝕤𝕚𝕡 𝕃𝕒𝕟𝕜𝕒 ℕ𝕖𝕨𝕤
- by Yathura Media Networks (Pvt) Ltd
✉️ editor@gossiplankanews.com
Pol
Side
ꜱʜᴀʀᴇ ᴡɪᴛʜ:
Print Article
ʀᴇᴄᴏᴍᴇɴᴅᴇᴅ
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Loading posts...
ʀᴇᴄᴇɴᴛ ɴᴇᴡꜱ
Recent Posts
5/recent/post-list
Loading posts...
5/recent2/post-list
7/recent3/post-list
8/recent4/post-list
Load More News
Close Menu
//]]>