එක්සත් ජාතික ‌පෙරමුණට සම්බන්ධ වී සිටින ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා සජිත් ‌ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමට තීීන්දු කර ඇත.

සජිත් ‌
ප්‍රේමදාස මහතා ජනපති අපේක්ෂකයා ‌ලෙස නම් කිරීමත් සමග ඊට විරුද්ධව අනුර දිසානායක මහතාට සහාය පළ කරන බව කී වික්‍රමරත්න මහතා පසුගිය සති කිහිපය පුරාම එජාප ප්‍රචාරක ව්‍යාපාරයෙන් පවා ඉවත්ව සිටියේය.

නමුත් එජාප ‌ජ්‍යෙෂ්ඨයන් සමග පැවැති සාකච්ජාවකින් පසු යළිත් වතාවක් සජිත් ‌ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමට වික්‍රමරත්න මහතා එකගතාව පළ ‌කොට ඇත.