තමාගේ ජනපති අපේක්ෂකත්වය අභියෝගයට ලක් කළ උසාවි තීන්දුව තම ජයග්‍රහණය වෙනුවෙන් ලැබුණ
පසු එම සතුට
සැමරූ අයගේ ඡායාරූපයක්ද සමග ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ සිය නිල ට්විටර් ගිණුමෙන් ස්තූතිය පළ කර ඇත.
එසේම සිය නීතිඥ කණ්ඩායමේ ඡායාරූපයකද පළ කරමින් තවත් පොස්ටුවක් පළ කර  ඔවුන්ට තුති පුදා ඇත.