ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අද පෙරවරුවේ අනුරාධපුරයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දුමින්ද දිසානායක මහතාගේ නිවසට ගිය බව වාර්තාවේ.


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ මංගල මහා රැලිය පැවැත්වෙන අද (9) ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ නියෝජිතයකු ලෙස ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක සහභාගි වීමට නියමිතව ඇත.

අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේ දී මෙම රැලිය පැවැත්වෙන අතර පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මෙම රැලියේදී ශ්‍රීලනිප පොහොට්ටුවට සහාය දීම ගැන විශේෂ ප්‍රකාශයක් කිරීමටද නියමිතය.