පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කරන. ‘සමාජවාදී අ‍‍පේක්ෂකයා’ ලෙස
දුමින්ද නාගමුව
ඇප මුදල් තැන්පත් කිරීම අද (04දා) රාජගිරිය මැතිවරණ ලේකම් කාර්යාලයේදී සිදුවිය.

එම අවස්ථාවට පෙ.ස.ප. ප්‍රධාන ලේකම් සේනාධීර ගුණතිලක, පාලක ලේකම් චමීර කොස්වත්ත ඇතුළු සහෝදරවරු පිරිසක් සහභාගි වූහ.