Load more news >>

Latest News

Load more news >>

Advertisements

Advertisement

රට බෙදන ෆෙඩරල් රාජ්‍යයක් ඉල්ලා සිටින දෙමළ සන්ධානයේ යෝජනාවලට මොළයක් තියෙන ජනාධිපති අපේක්ෂකයකු එකඟ වන්නේ නැතැයි සිංහල රාවය ජාතික සංවිධානයේ සභාපති අක්මීමන දයාරතන හිමියෝ පවසති.

එම හිමියෝ මේ බව සඳහන් කළේ ඊයේ (17 දෙහිවල පිහිටි එම හිමියන්ගේ විහාරස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදීය. එහිදී එම හිමියෝ මෙසේද පැවසූහ.
දෙමළ සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයන් වෙත යෝජනාවලියක් ඉදිරිපත් කරනවා අන්තවාදී විධියට. ඊට එකඟ වෙලා වැඩකටයුතු කළොත් මේ අවස්ථාවේ ඉදිරියේදී නැවත යුද්ධයක් තමයි අති වෙන්නේ. අන්තවාදය කියන්නේ භයානක දෙයක්.
එම යෝජනාවල ඒකාධිපති ස්වරූපයක් තියෙනවා. ඒ වගේම යෝජනා 13ක් තියෙනවා. ඒ යෝජනාවලින් එහි බරපතළ කරුණ විධියට තියෙන්නේ ඒකීය රාජ්‍ය අහෝසි කරන්න කියලා.
ඒ අනුව පේනවා. මේ අය ඉල්ලා සිටින්නේ ෆෙඩරල් රාජ්‍යයක්. නමුත් ඇයි දෙමළ අය එයම ඉල්ලා සිටින්නේ. ඔවුන්ට මේ රටේ කිසිම අසාධාරණයක් කරලා නැහැ. නමුත් මේ දෙමළ දේශපාලකයන් තමයි මේ බෙදීම හඳන්නේ. අපෙත් අන්තවාදී අය ඉන්නවා. නමුත් ඔහොම ෆෙඩරල් රාජ්‍ය ඉල්ලා සිටින්නේ නැහැ. අපේ රටේ. හැම ජාතියකුටම ජීවත් වීමට අයිතියක් හා පරිසරයක් තියෙත්වා. නමුත් දෙමළ සන්ධානය කරන වැඩවලින් සිංහල ජාතියට අවිස්වාසයක් ඇති වනවා. අනෙක මේ ෆෙඩරල් රාජයක් බිහි කිරීමට අවශ්‍යය පසුබිමක් මේ රටේ නැහැ. භූමියේ හෝ භූගෝලීය සාධකයක් නැහැ. ජාතීන් අතර වුණත් එහෙම විරසකයක් නැහැ ෆෙඩරල් රාජ්‍යයක් බිහි වීමට හෝ බිහි කිරීමට ඉඩදිය යුතුත් නැහැ. ආර්. සම්පන්දන් මහතා කරන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ වැඩ. රටේ සුහදතාච නැති කරලා රට විනාශ කරන්න. අන්න ඒක නිසා තමයි උතුරේ පුරාවස්තු විනාශ කළේ, ගුරුකක්ද පන්සලේ සිද්ධියක් ඇති කළේ. රටේ වර්තමාන දේශපාලනය හා පොලීසිය උපයෝගි කරගෙන විසදගන්න. පසුගියදා එස්ටීටීඊ සංවිධානයේ බෝමිබ අහවුනා. ඒ තමයි නැවත මේ යුද්ධයකට යන ලකුණු. අපට සුහදව ජීවත් වෙන්න ඕන.අද ඕනෑම දෙයක් කන්න ඕන වුණාම තලගොයා කර ගන්නවා. ඒ නිසා සම්පන්දන්ලාගේ මේ යෝජනා 13 ප්‍රතික්ෂේප කළ යුතුයි.
කඩ ගිනි තැබුවේ යැයි චෝදනා කර ත්‍රස්ත පනත යටතේ පොලිසිය විසින් වසර දෙකක සිරද‍ඩුවම් විදි ධනුෂ්ක කසුන් කුමාර මහතා මෙසේ ද කිය. මාව සීසීටීවී දර්ශනවල මහරගම කලබල වේලාවේ ඇවිදගෙන ගියා කියලා 2019 ජුනි 7 අත්අඩංගුවට ගත්තා. මම කිසිදු පක්ෂයකට සන්ධානයකට නැතිව අන්තිමට 2019 මේ මාසේ 14 වෙනකම් හිරේ හිටියා. මට හැමදේම නැති වුණත්,  අක්මීමන දයාරතන හිමියෝ තමයි මට උදවු කළේ හිරේ ඉද්දී. මං අන්ත අසරණ වෙලා ඉද්දී පොලීසිය අපට එක විධියටවත් තවත් අයට තව විධියටකත් තමයි ක්‍රියා කරන්නේ.

නුවන් හෙට්ටිආරච්චි









Load more news >>

Gossip Lanka Previous News

තවත් පුවත්

gossip lanka, gossiplankanews.com, gossiplanka, gosiplanka, gossiplankanews, gossiplanka.lk, gossiplanka.com,hiru,hirugossip,neth,neth gossip, sinhala, hot, sri lanka, wedding, rumours,facebook,lankanews, dehiwala, moratuwa, colombo, rajagiriya, kandy, galle, kurunegala, nugegoda, negombo, matara, anuradhapura,kalutara, gampaha, jaffna

Latest Side News


Load more news >>

Advertisement

Gossip Lanka Stats

Follow Us on Youtube & Twitter