ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පස් දෙනකු නව ප්‍රජාතන්ත්‍රවාදී
පෙරමුණේ

ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාසට සහයෝගය පළ කිරීම සඳහා එකතු වීමට සූදානම් වන බව වාර්තා වෙයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසක හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායකට හිතවත්කමක් දක්වන මෙම මන්ත්‍රීවරුන් සජිත් පාර්ශ්වයේ ප්‍රධාන පෙළේ ඇමැතිවරුන් දෙදෙනකු සමග සාකච්ඡා පවත්වා ඇත.