අද (21) උදෑසන දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව පිවිසුම අසල වාහන  4ක් එකට
ගැටී අනතුරක් සිදුව තිබේ. අනතුරෙන් එක් පුද්ගලයෙක් පමණක් තුවාල ලබා රෝහල් ගත කර ඇත.
වැසි සහිත බව නිසා හටගත් ලිස්සන සුලු බව මෙම අනතුරට හේතුවී තිබේ.








ඡායාරූප - සමිල උදයන්ත