
ඇල්පිටිය ඡන්ද විමසිමේදී ජනතාව ලබාදුන් ප්‍රථිඵලය ජනාධිපතිවරණයේදී ද හිමිවන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරේ බලාපොරොත්තු වුණු ආකාරයටම ඇල්පිටිය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හැකි වු බවයි.

Loading posts...