3.55 pm
එක්සත් ජාතික පක්ෂයේ මීළඟ ජනපති අපේක්ෂක ලෙස සජිත් ප්‍රේමදාස මහතා නම් කර තිබේ.
කෘත්‍යධිකාර මණ්ඩලය
සවස 3 ට සිරිකොතේදී රැස්වීමෙන් පසු 3.50 ට පමණ මෙම යෝජනාව ගෙන ඇවිත් තිබෙන්නේ ඒජාප නායක රනිල් වික්‍රමසිංහයි. වෙනත් යෝජනා පැමිණියේ නැති බැවින් ඒ්කමතිකව එම  යෝජනාව සම්මතවී ඇත.