
අමාත්‍ය රවුෆ් හකීම් මහතාගේ බාල දියණිය යුග දිවියට පිවිස තිබේ. කොළඹ වෝටර්ස් එජ් හෝටලයේදී මෙම විවාහ උත්සවය පවත්වා තිබේ. ජනපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු මැති ඇමතිවරුන් පිරිසක් මීට එක්ව තිබේ.







Loading posts...
Loading posts...